ඔබගේ හිසකෙස් කුමන වර්ගයේද කියලා බලමු.
ඔයාගේ හිසකෙස්වල වර්ගේ මොකක්ද?
හිස කෙස් වර්ග 4ක් තියෙනවා.
- සාමාන්‍ය හිසකෙස් (Normal Hair)
- තෙල් සහිත හිසකෙස් (Oily Hair)
- වියළි හිසකෙස් (Dry Hair)
- මිශ්‍ර හිසකෙස් (Combination Hair)
- සාමාන්‍ය හිසකෙස් (Normal Hair)
මේ හිසකෙස් දීප්තිමත් ස්වභාවයක් ගන්නවා. හැසිරවීමට පහසුයි. හිසකෙස් නීරෝගිමත්ව වැඩී තිබීම හා තද නිල් පාටට හුරු කළු පැහැයක් ගන්නවා
- සාමාන්‍ය හිසකෙස් (Normal Hair)
2 .තෙල් සහිත හිසකෙස් (Oily Hair)
මේ හිසකෙස් එකට ඇලී පවතිනවා. කුණු දූවිලි තැන්පත් වී නිතරම අපිරිසිඳු වෙනවා. හිස් කබල පුරාම තෙල් සහිත වීම නිසා හිස්සොරි ඇතිවීම සිදුවෙනවා.
3. වියළි හිසකෙස් (Dry Hair)
හිස් කබලට හා හිසකෙස්වලට අවශ්‍ය ප්‍රමාණයට තෙල් නොලැබීමෙන්ද, විවිධ බාහිර සාධක සහ රසායනික ද්‍රව්‍ය භාවිතය නිසාද වියළි කෙස් ඇතිවෙනවා. හිසකෙස්වල පැහැය වෙනස් වීම, මළානික ස්වභාවය, වර්ණය වෙනස් වීම, හිසකෙස් අග පැලී යාම, දුර්වර්ණ වීම, පීරන විට හිසකෙස් කැඩී යාම හා අනවශ්‍ය ලෙස ගැලවී යාම ආදී ලක්ෂණ දැකගන්න පුළුවන්.

4. මිශ්‍ර හිසකෙස් (Combination Hair)
හිස් කබලට ආසන්න ප්‍රදේශයේ හිසකෙස් සාමාන්‍ය වුවත් හිසකෙස්වල පහළ කොටස වියළි ස්වභාවයක් දැකගන්න පුලුවන්.

oya eelangata liyanna yanne hisakes gana pothakda? oya deyak gana kiyanakota wisthara karalama kiyanawa... eka niyamai. 😉😊😃😍😖😋
ReplyDelete