අකලට හිසකෙස් පැසීම වළක්වා ගනිමු.
අකලට හිසකෙස් පැසීම වළක්වා ගැනීමට ස්වභාවික ප්‍රතිකර්ම. හිසකෙස් සම්බන්දයෙන් හැමෝටම පුංචි හරි ගැටළුවක් තියෙනවා කියන එක රහසක් නෙමේ. අකලට හිසකෙස් පැසීම ගොඩක් කාන්තාවන්ට තියෙන ලොකු ගැටළුවක්. ඔයාටත් මේ ගැටලුවට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා නම් උත්සාහ කරොත් මේ ගැටලුව විසඳගන්න පුළුවන්.